Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, April 9, 2018

බිනුගේ තවත් වීඩියෝවක් අන්තර්ජාලයෙන් පිටවෙයි


පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් වුණු මියුසික් වීඩියෝ හේතුවෙන් බිනු රියැන්ඩා සම්බන්ධයෙන් කාගේත් කතාබහට ලක්වුණා.

එමෙන්ම ඈ සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහකට ලක් වුයේ ඇගේ අපුරු කෙස් කළඹ නිසාවෙන්.

කෙසේ වෙතත් බිනු රියැන්ඩා සම්බන්ධයෙන් යලි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ අගේ නවතම වීඩියෝ පටයක් හේතුවෙන්.

එම වීඩියෝව පහතින් බලන්න.

No comments:

Post a Comment