Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, April 4, 2018

මහේල ,මාලි සමගින් පුංචි දඟ පන්දු තරුව අකිල මුම්බායි පිලට එක්වූ හැටි

2018 අයිපීඑල් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන අකිල ධනංජය එම කණ්ඩායම සමගින් එක්ව තිබෙනවා.

අයිපීඑල් වෙන්දේසියේදී ඔහුව මිලට ගත් මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන විසින් හොබවන අතර ලසිත් මාලිංග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

අප්‍රේල් 08දා මුම්බියි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපිර්කිංග්ස් අතර පළමු තරඟය පැවැත්වීමට නියිමිතය.

No comments:

Post a Comment