පියුමි හංසමාලී කියන්නේ පුවත් මවන චරිතයක්.
නිරූපන ශිල්පිනියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් පියුමි කා අතරත් ජනප්රියයි.
පියුමි මුහුණුපොතට එක්කරන සමහර ඡායාරූප නිසා පියුමි නිතර නිතරම කරළියට එනවා.
පියුමි සිය මිතුරියක් සමග ඇළක බැස දියනාන ඡායාරූප කිහිපයක් ගැන දැන් ආයෙමත් කතාවෙන්න පටන් අරන්.
එම ඡායාරූප කිහිපය පහතින්..
Friday, April 13, 2018
බුකිය ගිනියම් කරමින් පුවත් මවන පියුමි හංසමාලි මිතුරියක් සමඟ දියේ ගිලෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment