Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, April 2, 2018

මහේල - මාලි යුවළම මුම්බායි යයි

ඉන්දියන් ප්‍රිමීයර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් පසුගිය දින මුම්බායි නගරයට පැමිණියා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සහ වේග පන්දු උපදේශක ලසිත් මාලිංග යි.

ඉන්දියානු ප්‍රිමියර් ලීගය ඇරඹි දින සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග , මෙවර තරගාවලියට ක්‍රීඩකයෙක් වශයෙන් මිලදි නොගත්තත් , මුම්බායි කණ්ඩායම ඔහුට පන්දු යැවීමේ විශේෂ උපදේශක තනතුරක් ලබා දුන්නා.

ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙපල මුම්බායි ඉන්ඩියන්ස් කළමණාකාරීත්වය විසින් මල් මාලා දමමින් පිළිගැනීම විශේෂත්වයක්.

එම අවස්තාවේ ඡායාරූප පහතින් ,

No comments:

Post a Comment