Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, March 28, 2018

මත්පැන් මිල යළි ඉහලට - අද කැබිනට් මණ්ඩළයේදී දුන් තීන්දුව මෙන්න

මත්පැන් මත පනවා ඇති අනෙක් බදුවලට අතිරේකව ‘ජාතිය ගොඩනැගීමේ‘ බද්ද පැනවීමට අද (28) අමාත්‍ය මණ්ඩළ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ 2018 අයවැය මගින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 09 දරන ජාතිය ගොඩනැඟිමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවීමත් සමගයි.

තවද තවත් භාණ්ඩ හා සේවා කිහිපයක් මත වූ ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කිරීමටද යෝජනා වී තිබෙනවා.

එම තොරතුරු පහතින්

No comments:

Post a Comment