Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, March 14, 2018

ලංකාවේ ෆේස්බුක් ගිණුම් වලට සිකුරාදා සිට අලුතින් එකතු වුන නීති මාලාව මෙන්න...!

රජය විසින් පනවා ඇති ෆේස්බුක් තහනම එළඹෙන සිකුරාදා සිට ඉවත් කර දැමීමට තීරණය කර ඇති බව වාර්තා වුනා. කොහොම හරි තහනම ඉවත් වුනත් ආයෙ ෆේස්බුක් පාවිචිචි කරද්දි කොන්දේසි රැසකට යටත් වෙන්න ඔබට සිදුවෙනවා. ඒ අනුව ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය විසින් ලබාදුන් කොන්දේසි රැසක් සමඟ තමයි එළඹෙන සිකුරාදා ඉඳලා ලංකාවාසීන්ට ෆේස්බුක් භාවිතයට අවස්ථාව උදා වෙන්නෙ.

මේ පිළිබඳ සියළු විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

No comments:

Post a Comment