Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, March 11, 2018

නිදහස් කුසලානයේ ඉදිරි තරග දෙකකින් දිනේෂ් චන්දිමාල් ඉවතට

නිදහස් කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ඉදිරි තරග දෙකක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවී තිබෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයේදී නියමිත කාලසීමාව තුළ පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරිම හේතුවෙන්.

මේ අතර නිදහස් කුසලාන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වී තිබෙනවා. තරගාවලියේ ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව සහභාගී වන දෙවන තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනයේදී හෙට (12) පැවැත්වෙනවා.

No comments:

Post a Comment