Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, February 5, 2018

ලොරිය-කෝච්චියේ හැපිලා 4ක් අවසන් ගමන් යයි-තවත් කිහිපදෙනෙක්ට තුවාලයි

මොරටුව, ලුනාව සහ අගුලාන දුම්රිය ස්ථාන අතරදී ලොරියක් දුම්රියක ගැටීමෙන් දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි මඟීන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

එම දුම්රිය මාර්ගයට සමාන්තර මාර්ගයක තිබූ ලොරි රථයක් පසුපසට ධාවනය කිරීමේදී කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

No comments:

Post a Comment