Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, February 25, 2018

නීතිය හා සාමය අගමැතිට..! අමාත්‍යධූර රැසක් වෙනස් වෙයි..! සියළු තොරතුරු මෙන්න.


පසුගිය දින කිහිපයේම රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබුනේ නව කැබිනට් සංශෝධනය පිළිබඳවයි. කෙසේ වෙතත් බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි නව කැබිනට් සංශෝධනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේඛම් කාර්යාලයේදී පැවැත්වුනා.

මෙවර කැබිනට් සංශෝදනයේදී නීතිය හා සාමය අමාත්‍ය ධූරය පිලිබඳවද වැඩි කතාබහක් ලක් වුනේ සරත් ෆොන්සේකාට එම අමාත්‍යධූරය ලැබෙනු ඇතැයි පැතිර ගිය කතාවත් සමගයි. කෙසේ වෙතත් නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා.එසේම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.


No comments:

Post a Comment