Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 28, 2018

සිඟිති දියණියට වස පොවා පියාත් අවසන් ගමන් යයි..!

හෝමාගම ප්‍රදේශයේ පදිංචි පියෙකු තම අවුරුදු තුනක් වයසැති සිඟිති දියණියට වස පොවා ඔහුද වස පානය කර ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වනවා.

හෝමාගම විමාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි මෙම පියා විසින් දරුවාගේ මව සහ වැඩිමහල් දියණිය නිවසේ නොමැති අවස්ථාවකදී මෙලෙස දැරියට වස පොවා ඇති අතර මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මෙම සිඟිති දියණියට නිතර කේන්ති යාම නිසා සිය පියා සිත් තැවුලෙන් සිටි බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා.

No comments:

Post a Comment