Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, February 5, 2018

මිතුරන් එක්ක ඉන්දුනීසියාවට ගිය නිසල් නිසලව ලංකාවට එයි..!

ජා ඇළ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන නිසල් කොටින්කඩුව ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිදුකළ සංචාරයක් අතරතුරදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. තම මිතුරන් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති අතර 30 හැවිරිදි ඔහු තම සමීපතම මිතුරන් දෙදෙනෙකු සමඟ පසුගියදා ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබුණා.

ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අදාල උපකාරක පංති සිදුකල ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු බවඳ සඳහන් වන අතර ඔහුගේ දේහය අද (05) ලංකාවට ගෙන ඒමට නියමිතව තිබෙනවා.

No comments:

Post a Comment