Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 7, 2018

දූෂිතයින් සමග ආණ්ඩු කරන්නේ නැහැ! ජනපති පොළොන්නරුවේදී කියයි

තමන් දූෂිතයින් සමග ආණ්ඩු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ පොළොන්නරුවේ අද පැවැත්වුණ ජනරැළියකදී.

"එතන හොඳ නැති නිසා හොඳ ආණ්ඩුවක් එක්ක හොඳට රට කරන්න මම ආවේ. මෙතනට ආපුහම, මෙතන සිද්ධ වෙන දේවල් දැක්කම පුදුම හිතුන. ඒ එක්කම මම තීන්දු කළා එතනද මෙතනද කොතනද කියල වැඩක් නැහැ. මම දූෂිතයින් එක්ක ආණ්ඩු කරන්නැහැ කියන එක.

No comments:

Post a Comment