Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 21, 2018

ආදරවන්තයින්ගේ දිනය දා පාසට ගෙනාපු දේ නිසා සිසුවෙකුට අමුතු දඬුවමක්..! ගුරුවරයාගේ වැඩ තහණම් වෙයි..!

පසුගිය 14 වෙනිදාට යෙදී තිබුණු ආදරවන්තයින්ගේ දිනයදා පාසලක සිදුවුනු සිදුවීමකට අදාල වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වෙමන් තිබෙනවා.

ආදරවන්තයින්ගේ දිනය දා ඇමෙරිකාවේ පාසලක 14 හැවිරිදි සිසුවෙකු විසින් පංතිකාමරයට චොකලට් එකක් ගෙනවිත් ඇති අතර ගුරුවරයා විසින් එය පංතිකාමරයේ තිබූ සින්ක් එකක් තුලට විසිකර දමා තිබෙනවා.

පසුව එම සිසුවා විසින් නැවත එය ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ගුරුවරයා විසින් සිසුවා ඔසවා පොළොවේ ගසා තිබෙනවා

ඒ අනුව සිසුවාට පහර දුන් ගුරුවරයාගේ සේවය අත්හිටුවීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment