Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 28, 2018

ශ්‍රී දේවිට අවසන් බුහුමන් දක්වන්න සුපිරි බොලිවුඩ් තරු ඇතුළු දහස් ගණන් රසිකයින් කඳුලු සලමින් පැමිණියේ මෙලෙසයි

දෙස් විදෙස් රසික හදවත් කම්පාවට පත්කරමින් පසුගියදා අභාවප්‍රාප්ත වූ සුපිරි නිළි ශ්‍රී දේවිගේ අවසන් කටයුතු අද (28) සවස (3.30) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඩුබායි හි සිට ඉන්දියාවට රැගෙන ආ ඇගේ දේහය මේ වන විට අවසන් ගෞරව දැක්වීම සඳහා මුම්බායි නුවර මහල් නිවාස සංකීර්ණයක තැන්පත් කොට තිබෙනවා

ශ්‍රී දේවිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් ගණන් ජනයා මෙන්ම සුපිරි බොලිවුඩ් තරු රැසක්ද පැමිණ තිබෙනු දැකගන්නට ලැබුණා.




















No comments:

Post a Comment