Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 7, 2018

සබීතා උපන්දිනය සැමරුව හැටි

සබීතා පෙරේරා රංගන ශිල්පිණියගේ උපන්දිනය යෙදී තිබුණේ උඳුවප් පුර පොහෝ දිනය යෙදුණු දෙසැම්බර් තුන් වැනිදාටය.

108 ක් වූ ඉපැරැණි බත් වර්ග හා 1008 වූ ව්‍යංජන පූජාව පූජනිය අනුරාධපුරයේ ධම්මසිරි ස්වමින්වහන්සෙගේ වැඩමවීමෙන් පවත්වා දන් පිංකම පැවැත්වූ අතර අනතුරුව විහාරස්ථානයේ සිල් සමාදන් වූ උවැසු උවැසියන් සඳහාත් දහවල් දානය පිරිනැමීම ඇගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරිණ.

No comments:

Post a Comment