Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, February 18, 2018

හෙට පාර්ලිමේන්තුව රැස්වෙන්න කලින් අගමැති ඉවත් වීමට සූදානම්..?? තීරණාත්මක සාකච්ඡාව දැන්..!

අපේ රටේ අග්‍රාමාත්‍ය ධූරය පිළිබඳව බොහෝ දෙනාගේ දැඩි අවධානයට යොමු වෙලා තිබෙන මොහොතක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් වී එම ධූරය කථානායක කරූ ජයසූරියට ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

හෙට (19) දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට පෙර අදාල තීරණය ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ කථානායකයාවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක නිරත වී සිටිනවා. ඒ අනුව එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායකවරයාව අගමැතිවරයා ලෙස පත් කිරීමට කැමැත්ත ලබා දීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment