Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 7, 2018

ලන්ඩනයේදී කොටින්ට සංඥාවක් කල බ්‍රිගේඩියර් ජාතිවාදීද..? කවුරුත් නොදන්න ඇත්ත කතාව මෙන්න. (

ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම පැවැත්වෙන අවස්ථාවේ එල්ටීටීඊ හිතවාදි කණ්ඩායමක් විසින් බ්‍රිතාන්‍ය තනාපති කාර්යාලය අසළ උද්ඝොෂණයක නිරත වූ අවස්තාවේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළ නිළධාරියෙකු වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිදුකල සංඥාව සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක්වුනා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ ඔහු පිළිබඳව බොහෝ දෙනා නොදන්නා කරුණු රැසක් කරළියට එකතු කරමින්.

කොටි ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත් , සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයෙකු ලෙසින්ද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නමක් දිනාගෙන තිබෙනවා.

එසේම ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම පුද්ගලයෙකුටම කෑම බීම පවා දෙමින් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකුට හිස් අතින් යන්නට නොදුන් උතුම් නිළධාරියෙකු ලෙසද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දමිළ ජනතාව අතර ප්‍රසිද්ධියක් දරනවා.

මේ ඔහු එවැනි සමාජ සේවා වල නිරතවන අවස්ථාවන්හි ඡායාරූප කිහිපයක්..

















No comments:

Post a Comment