Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 7, 2018

දහසක් කට කතා වලට උත්තර දෙමින් මහේල බිරිඳ - දියණිය සමඟින් ලන්ඩන් බලා පිටත්වෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සිය බිරිදගෙන් වෙන් වී ඇති බව විවිධ කට කතා සමාජ මාධ්‍ය ජාල වල සහ විවිධ වෙබ් අඩවි වල පල වුනා. එම කට කතා වල සත්‍යතාවයක් තහවරු කිරීමට කිසිදු සාදාකයක් මේ වන විටත් නොමැති අතර මහේලගේ පුද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් පිරිස් පැතිරූ බොරු කට කතා වලට අවසානයේදී මහේල උත්තර දෙමින් බිරිඳ සමගින් ලන්ඩන් සංචාරයක නිරත වීමට පෙර මහේලගේ ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමට ඡායාරූප කිහිපයක් එක් කර තිබුනේ මේ විදිහටයි....

No comments:

Post a Comment