Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 7, 2018

වෙන්දේසියෙන් ඉවතට ගිය මාලිංග යලි කැඳවීමට මුම්බායි ඉන්ඩියන්ස් බලධාරීන් පියවර ගනී

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස කැඳවීමට එම කණ්ඩායමේ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අනුව 2018 තරගාවලියේදී මාලිංග උපදේශකයකු ලෙස එක්වනු ඇති.

මෙවර IPL වෙන්දේසියේදී මාලිංග මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුනේ නැහැ.

No comments:

Post a Comment