Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 28, 2018

සද්දන්ත ලොවේ ගැටුමකින් පසු යාල ගැමුණුට දළක් අහිමි වෙයි

යාල ජාතික වනෝද්‍යානයේ ගැමුණු නමින් ප්‍රසිද්ධව සිටි ඇතාගේ එක් දළයක් අහිමි වී ඇති බවට වාර්තා වෙයි.

යාල ජාතික වනෝද්‍යානයේම සිටින තවත් හස්තියෙක් හා සිදු වූ ගැටුමකින් අනතුරුව ගැමුණුට සිය දළය අහිමිව ඇති බවට තොරතුරු වාර්තා වේ.




No comments:

Post a Comment