Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, January 17, 2018

දණහිසෙ සැත්කමට මුහුණ දුන් සනාගේ අලුත්ම තත්වය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙක් මෙන්ම සුපිරි පිතිකරුවෙක්ද වන සනත් ජයසූරිය සිය දණහිසෙ ශල්‍ය කර්මය සඳහා මුහුණ දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ඔහු සිය සැත්කමට මුහුණ දී ඇත.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ කාලයක සිට දණහිසේ ආබාධයකට මුහුණ දුන්නේය.

No comments:

Post a Comment