Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 11, 2018

ටීම් එකෙන් විසි වුණත් මාලි ලංකාවට බස්සපු සුපිරි කාර් එක මෙන්න

ලසිත් මාලිංග කියන්නේ නිතරම කතා පුවත් මවන චරිතයක්.පහුගිය කාලේ ෆිට්නස් ගැන දයාසිරි ඇමතිතුමා එක්ක ගිය කතා බහ නිසා මාලිංග ගැන ලංකාවම කතා වුණා.

පසුගිය තරඟාවලි කිහිපයේදීම මාලිංගට ශ්‍රී ලංකා එක්දින පිලේ අවස්ථාව හිමිවුණේ නෑ. හතුරුසිංහ තෝරගත්ත 23 ගේ සංචිතයටත් ඇතුළත් නොවී හිටපු මාලි පුහුණුවීම් වලදි දැල් තුළ පන්දු යවන්න කැමැත්තෙන්ම ඇවිත් බුණා.මාලිංග ටීම් එකේ නැති එක ගැන බළධාරීන් නම් කියන්නේ එයාව විවේක ගන්නවලා කියලා.

කොහොම වුණත් මේ කියන්න යන්නේ මාලිගේ ක්‍රිකට් ජීවිතය ගැන නම් නෙමෙයි.මාලි පහුගිය දවසක සුපිරි මෝටර් රථයක් ලංකාවට ගෙනත් .රුපියල් කෝටි 3ටත්වඩා වටිනා BMW i8 රථයක් තමයි ඔහු මේ විදියට අරගෙන තියෙන්නේ.

No comments:

Post a Comment