Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 18, 2018

හතුරෝ මිතුරු වෙයි...!! එක කොඩියක් යට තරඟ කරන්න දෙපාර්ෂවය එකඟ වෙයි..!

ලබන මාසයේ දී දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු ක්‍රීඩා කණ්ඩායමක් සහභාගී කරවීම සඳහා පසුගිය දින කිහිපයේම සාකච්ඡා පැවැත්වුනා. කෙසේ නමුත් පළමු සාකච්ඡා කිහිපයේදීම ඒ පිළිබඳව යහපත් පිළිතුරක් නොලැබුනද අද පැවති විශේෂ සාකච්ඡාවකදී සුභවාදී තීරණයක් ගෙන තිබුනා.

ඒ අනුව එළඹෙන පෙබරවාරි මස 09 වනදා ඇරඹෙන ශීත ඍතු ඔලිම්පික් උළලේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක දජයක් යටතේ තරඟ වැදීමට සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සඳහා ඒකාබද්ධ කාන්තා හොකී කණ්ඩායමක් සහභාගි කරවීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment