Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, January 6, 2018

ශ්‍රීයන්ත - කුසුම් රේණු යුවළගේ දියණිය විවාහ වේ , තෑග්ග බෙන්ස් රථයක් , විවාහ මංගල්‍යයේ ඡායාරූප එකතුවම .!

රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා රංගන ශිල්පිණි කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා. ෂෙහාන් පෙරේරා ඇය අතිනත ගත්තා. විවාහ මංගල්‍ය උත්සවයට කලාකරුවන් , දේශපාලකයන් ඇතුලු ප්‍රභුවරු රැසක් පැමිණ සිටියා.

විවාහ උත්සවය දිනයේ මනමාලයාගේ උපන්දිනය යෙදී තීබිමත් විශේෂත්වයක්. ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් සදහන්.

විවාහ උත්සවයේ සහ එම අවස්තාවේ එහි ඡායාරූප පහතින්..

No comments:

Post a Comment