Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, January 31, 2018

බහින්බස්වීමක් දුරදිග ගිහින් බෑනා නැන්දම්මාට පහරදී ඝාතනය කරයි

ඊයේ (30) රාත්‍රියේදී නාවලපිටිය - තිස්පනේ කන්ද ප්‍රදේශයේදී බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් පුද්ගලයෙක් සිය බිරිඳගේ මවට පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධියෙන් ඇයගේ සැමියාද තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔහු සොයා මේ වනවිට පොලිස් පරීක්ෂණ සිදු කරනවා.

No comments:

Post a Comment