Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 9, 2018

එක්දින හා විස්සයි විස්ස නායකයා මැතිව්ස්

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබෙනවා.

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ක්‍රිකට් සභාපති තිලංග සුපතිපාල මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් නැවත නායකවය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බවයි.

පසුගිය සිම්බාබ්වේ තරඟාවලිය පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්විය.

No comments:

Post a Comment