Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, January 13, 2018

කබලෙන් ලිපට වැටුණත් ජීවිතේ දිනන හැටි ගැන මාලි කියපු කතාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘සාර්ථකත්වයේ සෙවණැල්ල‘ නම් වැඩමුළු මාලාවේ දෙවනි අදියර පසුගියදා එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම වැඩමුළුවේ ප්‍රධාන කථිකයා බවට පත්වූයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

බාධක හමුවේ ඉදිරියට යමින් වෘත්තීය ජීවිතය සකසාගන්නේ කෙසේද? පීඩනයන් හමුවේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේද වැනි අරමුණු ඔස්සේ මෙම වැඩමුළුව පැවති අතර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙසින් ලසිත් මාලිංගගේ ඇත්දැකීම් සිසුන් සමග බෙදා හදාගැනීමද මෙහි තවත් අරමුණක් වුණා.


























No comments:

Post a Comment