Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 18, 2018

රටේම අවධානය දිනාගනිමින් අරවින්දද සිල්වා ලංකාවට ගෙනාපු සැප වාහනේ මෙන්න...!!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන අරවින්ද සිල්වා පසුගියදා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි. කෙසේ නමුත් ඉන් අනතුරුව නැවතත් අරවින්ද සිල්වා පිළිබඳව විශාල කතාබහක් සමාජ ජාලා තුල ඇතිවී තිබෙනවා. හැබැයි ඒ ක්‍රිකට් සම්බධ කාරණාවක් නිසානම් නෙවෙයි.

පසුගිය දවසක ලසිත් මාලංග රුපියල් කෝටි 3 ට වඩා වටිනා BMW i8 රථයක් ගෙනාපු බව අපි නෙත් ගොසිප් තුලින් ඔබට කිවුවනෙ. ඔන්න අරවින්දද සිල්වත් කෝටී ගණනක් වටින Bentley GT V8 S Coupe වර්ගයට අයත් සුපිරි සැප වාහනයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේ වන විට ලංකාවේ ඉතා සුළු පිරිසකට පමණක් තියෙන මේ වාහනේ ඡායාරූප කිහිපයක් පහතින්.

No comments:

Post a Comment