Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, January 19, 2018

රංගන ශිල්පිණී අංජුලා රාජපක්ෂ යුග දිවියට

මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන අංජුලා රාජපක්ෂ යුග දිවියට එළඹිලා තිබෙනවා.

අංජුලාගේ විවාහයට අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටියා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

No comments:

Post a Comment