Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, December 13, 2017

ගිය නත්තලට ඉදිකල, රටම කතාකල, ලොකුම නත්තල් ගසට අද ලැබුනු දේ..

පසුගිය වසරේ නත්තල වෙනුවෙන් ගාලු මුවදොර පිටියේ ඉදිකළ නත්තල් ගස බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. ලෝකයේ විශාලතම කෘතීම නත්තල් ගස ලෙසින් ඉදිකල මෙය උස මීටර් 72.1 (අඩි 236 අඟල් 6.58) කින් යුක්ත වුනා.

කෙසේ වෙතත් එම නත්තල් ගස ඉදිකර වසරකට ආසන් කාලයක් ගතවී යන මොහොතේ අද (13) එම නත්තල් ගසට හිමි ගිනස් වාර්ථාවේ සහතිකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනු ලැබුවා. ඒ එවකට වරාය කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කල අර්ජුන රණතුංග විසින්.

මීට පෙර මෙම වාර්ථාවට හිමිකම් කීවේ චීනයේ සන්නිවේදන ආයතනයක් විසින් නිර්මාණය කරන ලද මීටර් 55 ක් උස නත්තල් ගසක්.

No comments:

Post a Comment