Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, December 9, 2017

හතුරුසිංහ ශ්‍රී ලංකා පුහුණුකරුවීම ස්ථිරයි - නිල නිවේදනය මෙන්න

සුපිරි පුහුණුකරු චන්දික හතුරුසිංහ එලඹෙන දෙසැම්බර් විසි වෙනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල පුහුණුකරු බවට පත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ මේ බව සදහන් කරමින් ඡායාරූපයක් පල කර තිබෙනවා.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර , පසුගියදා එක්වරම ඔහු එම තනතුරින් ඉවත් වූවා.
ඉන්පසුව හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් මීළග පුහුණුකරු වන බවට රාවයන් පැතිර ගියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ පලවූ නිවේදනය පහතින්,

No comments:

Post a Comment