Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, December 8, 2017

හොර නොට්ටු සමඟ අයෙක් කොටු වෙයි

ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සමඟ පුද්ගලයෙකු මානිප්පායි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.‍

මානිප්පායි පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදි ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 500යේ නෝට්ටු 9ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු 31 හැවිරිදි ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment