Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, December 21, 2017

හොඳම යෙහෙළියත් එක්ක අලුත් ඉනිමක් ඇරඹූ ලක් පිලේ යොවුන් දඟ පන්දු තරුව ‘‘ජෙෆ්රි වැන්ඩසේ‘‘ යුග දිවියට

ජෙෆ්රි වැන්ඩර්සේ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතෙන් එක්වුණු දඟ පන්දු යවන්නෙක්.

තවමත් 27හැවිරිදි වියේ පසුවන ජෙෆ්රි මේ වනවිට එක්දින තරඟ 11ට සහ විස්සයි 20 තරඟ 7කදී ශ්‍රී ලංකා කන්ඩායම නියෝජනය කරලා තියනවා.

මේ කියන්න යන්නේ ජෙෆ්රිගේ ඒ දස්කම් ගැන නම් නෙමෙයි.

ජෙෆ්රි ඊයේ විවාහ වෙලා. ජෙෆ්රි තමන්ගේ ජීවිතේ අලුත් ඉනිම ආරම්භ කරලා තිබුණේ කාලයක් ඔහුගේ හොඳම යාලුවා වෙච්ච ඇයත් එක්ක.නෙත් ගොසිප් අපිත් ජෙෆ්රිට සුභ මංගලම් කියලා කියනවා.

ඡායාරූප පහතින් නරඹන්න.










No comments:

Post a Comment