Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, December 1, 2017

ගාල්ලට ටොනාඩෝවක් ආපු හැටි මෙන්න (වීඩියෝ සහිතයි)

අද දිවයිනේ බෙහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර පවතින අයපත් කාලගුණයත් සමඟ දිවයින පූරා දැඩි වර්ෂාපතයක් හා දැඩි සුළං තත්වයක් ද පසුගිය දින වල ඇති විය.

කෙසේ වෙතත් ගාල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ ටොනාඩෝ තත්වයක් බවට පැවසෙන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවලට එක් කර තිබිණි.


No comments:

Post a Comment