Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, December 30, 2017

අකිල දනුද්ධර , ප්‍රියංග රණසිංහ සමග තිබූ පෙම් සබදතා වලට තිත තබා අමන්දා යුග දිවියට

ගීත රූප රචනා මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයෙන්ද රසික හදවත් දිනාගත් ජනප්‍රිය නිරූපණ ශිල්පිණි අමන්දා සිල්වා විවාහ වී තිබෙනවා , ඇය විවාහ වී තිබෙන්නේ ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකා සමාජජාලා විශේෂඥයෙකු වන බ්‍රයන් පෙරේරා සමගයි.

කෙසේ වෙතත් ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුත් අකිල දනුද්ධර සමගද අමන්දා සිල්වා මින් පෙර ප්‍රේම සබදතාවයක් තිබූ බව සදහන්. එම සම්බන්ධතාවය බිද වැටි තිබූ අතර තමන් රංගනයෙන් දායක වූ ගීත රූප රචනාවක් අධ්‍යක්ෂණය කළ , ගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියංග රණසිංහ සමගද අමන්දා සිල්වාට පෙම් සබදතාවයක් පවතින බව පසුගිය දිනවල රාවයක් පැතිර ගියා.

No comments:

Post a Comment