Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 4, 2017

දේශපාලන පක්‍ෂ රැසක් පොහොට්‍ටුවෙන් තරඟ බිමට

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ විස්සක් පමණ පොහොට්ටුව ලකුණ යටතේ තරඟකිරීම තීරණය කර ඇත.

ලංකා සමසමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, මහජන පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලිබරල් පක්ෂය, දෙමළ මහජන විමුක්ති පෙරමුණ, ජාතික කඳුරට පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන නියෝජිතයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් ඉදිරි පළාත් පාලන ඡන්දයට තරඟවැදීමට නියමිතය.

No comments:

Post a Comment