Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, December 2, 2017

තනතුරු අතැර එන්න! එකතු වෙලා වැඩ කරමු

ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ඒකාබද්ධ විපක‍්ෂයටද ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය සමග එක්වීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට එක ධජයක් ටයතේ කටයුතු කිරිමට හැකියාව පවතින බවසයි ඔහු කියා සිටියේ.

නමුත් එක්සත් ජාතික පක්ෂයත් සමග අත්වැල් බැඳගෙන කටයුතු කළ නොහැකි බවයි බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා මේ බව කියා සිටියා.

No comments:

Post a Comment