Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 31, 2017

මේ වැඩේ තරයේ හෙලා දකිනවා" වාහන වේගය අඩු කරන්න අනුරාධපුර පොලීසියෙන් සැවොම පුදුමවන අපූරු වැඩක් .!

රථ වාහන අනතුරක් පිළිබදව අප නොදකින , නොඅසන දිනයක් නොමැති තරම්, ඒ තරම්ම ශ්‍රී ලංකාවට හිසරදයක්ව තිබෙනා රථ වාහන අනතුරු ඇති වන්නේ අපගේම රථවාහන විනයක් නොමැති නිසා.

කෙසේ වෙතත් මේ තත්වය අවම කිරීමට ශ්‍රී ලංකා රථ වාහන පොලිසීය දැඩි වෙහෙසක් ගන්නවා. එලෙසින් රියදුරන්ගේ රථ වාහන වේගය පාලනය කිරීමට අනුරාධපුර පොලිසීය මගින් යොදාගෙන තිබෙන අපූරු උපක්‍රමයක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් අපට හමුවුනා.

ශාමින්ද තුෂාර නම් සමාජජාලා ක්‍රියාකාරිකයෙක් අනුරාධපුර පොලිසීයේ එම උපක්‍රමය වර්ණනා කර තිබුනේ ඡායාරූප කිහිපයක් එක් කරමින් මෙම අදහස නිර්මාණශීලි යැයි සටහනක්ද තබමින්,

එම සටහන පහතින් ,

No comments:

Post a Comment