Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, December 1, 2017

මහ රෑ ගෙට පැන කතකට වෙඩි තබයි

කොට්ටාව, රුක්මලේ, පන්නිපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කර තිබේ.

අදාල කාන්තාවගේ නිවසට ඊයේ රාත්‍රී ඇතුළු වූ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු කාන්තාවට වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වේ.

මෘත ශරිරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අද සිදු කරන බව කොට්ටාව පොලිසිය සඳහන් කළේය.

No comments:

Post a Comment