Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, November 25, 2017

ඔස්කා ප්‍රිස්ටෝරියස්ගේ දඬුවම දීර්ඝ වේ

ඔලිම්පික් මළල ක්‍රීඩක ඔස්කා ප්‍රිස්ටෝරියස්ට පනවා තිබූ වසර 5ක සිර දඬුවම වසර 15ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, සිය පෙම්වතිය වූ රීවා ස්ටීන් කෑම්ප් 2013 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේයි.

2013 වසරේ පෙබරවාරි 14 වනදා තම නිවසට පැමිණි ඔස්කා ප්‍රිස්ටෝරියස් විසින් රීවා ස්ටීන් කෑම්ප් වෙඩි තබා ඇති බව සඳහන්.

No comments:

Post a Comment