Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

ධීවර යාත්‍රා කිහිපයක් සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

අකුරල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා කිහිපයක් අයපත් කාලගුණය හේතුවෙන් ගොඩබිමට ඒමට නොහැකිව මේ වන විට නාවික හමුදාව විසින් යාත්‍රා කිහිපයක් යොදා සෝදිසි මෙහෙයුම් ආම්භ කර තිබේ.

මේ අතර හම්බන්තොට්න් මුහුදු ගිය තවත් යාත්‍රා දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් හමුබන්තොට මුහුදේ නැම්ගුරම් ලා ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment