Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

"ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගෙන විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන්න" - ජනපති මෛත්‍රීපාල සිරිසේන


ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගෙන ආපදාවලින් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සළසන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට පවසා තිබෙනවා.

දකුණු කොරියාවේ සිට උපදෙස් ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

No comments:

Post a Comment