Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, October 4, 2017

යුරේනි නොෂිකාගේ අලුත්ම සිංදුව මෙන්න

රංගන ශිල්පිණී යුරේනි නොෂිකා ඇගේ නවතම ගීතය එළිදක්වා තිබෙනවා.

ඇගේ මෙම ගීතය හදුන්වා දී ඇත්තේ “චුයින්ගම් (වගේ කොල්ලෝ)” කියලයි.

ඇගේ පළමු ගීතය “සාරි පොටේ” නම් ගීතය වන අතර එම ගීතයට ද ඇගේ රසිකයන් බොහොමයක් ආදරය කළා.

මේ ඇගේ අලුත්ම ගීතයයි.

No comments:

Post a Comment