Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, September 15, 2017

තරු එකට එක් කළ සංගීත ලෝකයේ සුපිරි විවාහය


සුනෙත් කැළුම් ජනප්‍රිය සංගීත ශිල්පියා සහ ගායන ශිල්පි, නීෂි තෙන්නකෝන් පසුගියදා යුගදිවියට එළඹුණා.

ඒ,පසුගිය දා (08) පිටකෝට්ටේ ප්‍රදේශයේ උත්සව ශාලාවක දී.

කළා ලෝකයේ ජනප්‍රිය තරු එක්වූ ඒ මොහොතේ සහ ඔවුන් දෙදෙනාගේ විවාහයේ සියලු ඡායාරූප සහ මියුසික් වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සරත් ද අල්විස්ගේ සංගීතයට අනුව ආනන්ද පද්මසිරි ප්‍රවීණ ගීත රචකයාගේ නිර්මාණයකට සුනෙත් කැළුම් සහ නීෂි තෙන්නකෝන් විවාහය පෙර මියුසික් වීඩියෝව නිර්මාණය කර තිඛෙනවා.





No comments:

Post a Comment